Friday, October 15, 2010

තාක්ෂණයේ විප්ලවය.

DEHAN VITHANA(+940714470384)
dehan.vithana@yahoo.com
අතීතයේ මිනිසා තමන්ගෙ උවමනාවන් සපුරා ගැනීම සදහා විවිද උපක්‍රම බාවිතා කලේය.මුල් කාලයේදි ඒ සදහා සරල උපකරණ බාවිත නමුත් කාලයාගෙ ඇවෑමෙන් තාක්ෂනයේ දුර්වලතා මිනිසාට තදින්ම දැනෙන්නට විය. එනිසා තමන්ගේ ජිවිත කාලයෙන් බොහො වෙලාවක් නව නිපැයුම් සදහා වෙන් කිරීමට මිනිසා පුරුදු විය. එහි ප්‍රතිපලයක් ලෙස වර්තමනයේ තොරතුරු තාක්ෂනය මිනිසා අතර ප්‍රචලිත වී ඇත.

මිනිසුන් තුල වූ දියුණු වීමෙ අසීමාන්තික ආෂාවෙහි අතුරු පලයක් ලෙස අවි අයුද නිපද විය. නමුත් එහි වූ දරුණු පැතිකඩ වනුයේ මිනිසුන් අතර යුද ගැටුම් ඇති වීමයි. කල් යත්ම මිනිසා තුල වූ නොපසුබට හැකියාව නිසා පරිගණකය බිහි විය. එතැනින් නොනැවතුණු මිනිසා අන්තර්ජාලය හරහා ලොවම එක්තැන් කිරීමට සමත් විය.

නමුත් මිනිසා තුළ වූ වනචාරී හැසිරීම් වරින් වර උද්දීපනය වීම වැළැක්වීමට තාක්ෂණයේ දියුණුවට නොහැකි විය. එය අන්තර්ජාලය පරිහරණය කරන සෑම දෙනාම පහේ දන්නා කරුණකි.

No comments:

Post a Comment